සිහින් දිගු නෙත් යුගල
අක් ඹමරු වන් කෙස් කළඹ
ශ්වේත ගණ ජවි වර්ණ
මන කැළඹි වත කමළ
කොහිද හිටිවන ගියේ ඒ රුව
මා නෙත් .... මා සිත් ....
සිව්දෙස පීරා සිව්දෙස විමසා...
සොයයි ඒ රුව... උමතුව...
නුඹ නුදුටු මා සිත...
නුඹ නොකියවු මා සිත...
කෙසේ නම් පහදම්ද ...
එහි හරය නුඹ හට
දැනුනි මට ... හැගුනි මට...
පමා වැඩි බව...එය පැහැදුමට...
නමුදු ම සිත.. නොමැත කිසිවිට
ළැදි ...එය පිළිගැනුමට ...
By: Lucky(iljayas@gmail.com)
By: Lucky(iljayas@gmail.com)