හිතට එන හැම එකම විළිසංගේ නැතිව ලියන

Saturday, October 20, 2012

සිතට දැනෙන මේ ලතැවුල් ...




සිතට දැනෙන මේ ලතැවුල් 
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ 
සැනසෙන්නට පතා ඔබෙන් ..

සිතට දැනෙන මේ ලතැවුල් 
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ 
සැනසෙන්නට පතා ඔබෙන් ..

අද ඔබ නැති බිම තනිවි
සිත දවනා අදුරැ හැගුම්
විදගන්නම් කවදා හො
ඔබ හිමි වේ නම්..

සිතට දැනෙන මේ ලතැවුල් 
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ 
සැනසෙන්නට පතා ඔබෙන් ..

අද තනි යහනක වැතිරි
රැය නොනිදා නැගෙන සුසුම්
විදගන්නම් කවදා හො 
ඔබ ළං වේ නම්...

සිතට දැනෙන මේ ලතැවුල් 
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ 
සැනසෙන්නට පතා ඔබෙන් ..

ගායනය :  ටී එම් ජයරත්න

අතීත ගෙත්තම්