හිතට එන හැම එකම විළිසංගේ නැතිව ලියන
--- සමුදෙමි කදුලින් ---
අවුරුදු දෙකක් තිස්සේ මගේ ....
තනිකමේද්.....දුකේදී ..... සතුටෙදි....
මගේ ළඟ හිටිය ඔයා...
අද මං ලග නැහැ....
ඔයාව වෙන කෙනෙක්ට දෙන්න
මගේ හිත ඉඩ දුන්නේ නැහැ...
ඒත් ....
ඔයාට ඒ ගමන යන්නම ඔන නම්...
මම මොනව කරන්නද?
මම හිත හදාගන්නම්...
මට දුකක් නැහැ...
මොකද?
ඔයා ගියේ මම හොදින්ම දන්න
කෙනෙක්ගේ ලගට නිසා...
මට විශ්වාසයි...
එයා ඔයාව මටත් වඩා හොඳට පරිස්සමින් බලා ගනිවි
ඔයා මගේ ලග නැතිවුණත්...
ඔයාගේ ඔනම ප්‍රශ්නයකදි මං ඔයා ලග ඉන්නවා
ඔයාට කරදරයක් නම් වෙන්න එපා කියල මම උදේ හවස ප්‍රාර්ථනා කරන්නම්
ඔබට සුභ ගමන් !
No comments:
Post a Comment