හිතට එන හැම එකම විළිසංගේ නැතිව ලියන

Saturday, August 20, 2011

Euthanasia ට ලියූ කවි



මේ සසරේ ....
නුඹෙ දෑතේ ....
මා වෙලුනේ ....
සමු ගන්න නොවේ මෙසේ ....

නුඹ සසරේ ...
 නිති පැතු දේ ....
ලැබුණා නම් ...
මා සතුටේ .... මා සතුටේ ....

මා දුටු දේ ....
මා සිතු දේ ....
මේ ගමනේ ....
යලි හමුවේ .... යලි හමුවේ ....



ඹය දෑසේ ....
නුඹෙ කදුලේ ....
මා වැළපේ ....
මේ සිහිනේ ... මේ සිහිනේ ....

නුඹ රහසින් ....
මට රහසින් ....
ඹය දෑසින් ....
මට කිව් දේ ....
මට නොදැනේ .... මට නොහැඟේ ...

හඳ මඩලේ ...
ඒ රිද්මේ ...
මට දැනුනේ ...
නුඹෙ සෙනෙහේ ... නුඹෙ සෙනෙහේ ....




No comments:

Post a Comment

අතීත ගෙත්තම්