හිතට එන හැම එකම විළිසංගේ නැතිව ලියන

Monday, December 10, 2012

නිමල පහන නිවුණා ...




  • ඉස්සර මේ සිංහල බෞද්ධයන්ව ක්‍රිස්තියානි කරණය කරන්න බැරි උනා.මොකක්ද කරණය මේ බෞද්ධ සංස්කෘතිය කියන තොටිල්ලේ නැළවෙනවා මේ  සිංහලය.සුද්ද දැනගත්තා මේක උන් මොනාද කරේ සිංහලය මේ තොටිල්ලෙන් අදාල දන එක.

  • පරපුරක් ගැන හැගීමක් තියන ජාතියකට තමයි රටක් රකින්න ඔන.මේ සිංහල ජාතියට තමන්ගේ පරපුර ගැන හගිමක් තියෙනවද?  
  • අපි තව කොච්චර කල් ණයට කනවද? ඔය ඇත්තෝ මම කියන්න කලින් මේ ගැන පොඩ්ඩක් හරි හිතුවද?


Saturday, December 8, 2012

එය දැනෙන්නේ සිතට නෙතට නොව...




ඔහු සෙමින් සිනාසෙයි....
ඔහුගේ වැඩි කතා බහක් ද නොමැත
කිසිදා මා වැළද ගෙන නැත
මා සුරතල් කළ බවට මතකයක්ද නොමැත

ඉතින් මා සිතමි ...
ඔහු මට ආදරයක් නැත
ඔහුගේ කරුණාවක්ද නැත
ඔහු මහා රළු පරලු මිනිසෙක්.

ඉතින් මා නිවැරදිද?
මාගේ උපකල්පන පරිපූර්ණද?
මාගේ නිගමනයන් සර්ව සම්පුර්ණ ද?
නැත.

මා දැන් දනිමි
කදුළු සඟවා හැගුම් සිරකර
අපට ලෝකය තැනිමට වෙහෙසුණු
ඔබයි පියාණන් ශ්‍රේෂ්ඨ ..!



For My Loving Dad..
By :  Lucky (iljayas@gmail.com)




                                                                 -iljayas
  

Tuesday, December 4, 2012

ආදරේ









තනිකඩයන් ....විඳින
කොඩුකාරයන් ...විඳවන
පුරුදුකාරයන් ...හඬවන
මායාවක්.

අතීත ගෙත්තම්